පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර දිස්ත්‍රීක්කයේ කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන නිරීක්ෂණයට

    ජූනි 03, 2021

    මහනුවර දිස්ත්‍රීක්කයේ කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන අයුරු නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු. ගමගේ මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබුණි.

    ඒ අනුව මහනුවර දිස්ත්‍රීක්කයේ එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වන ස්ථාන වල නිරීක්ෂණ චාරිකාවල වල නිරතවෙමන් ජනතාවගෙන් අදහස් විමසමින් යම් අඩු පාඩුවක් පවතින්නේ ද යන්න‍ සොයාබැලීම සදහා එම මහත්වරුන් මෙහිදී කටයුතු කළ අතර, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම, වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සම සභාපති වසන්ත යාපා බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ , කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා සභාපති රංජන අක්මීමන යන මහත්වරුන් ද පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකොන් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එච්.එන් ජයවික්‍රම, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ද මෙම අවස්ථාවට එක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya