කොවිඩ් සංචරණ සීමා පවතින කාලසීමාව තුළ ගොවීන්ට අළෙවි කරගැනීමට නොහැකි එළවළු හා පළතුරු තොග රජය විසින් මිලදී ගෙන ජීවනෝපාය අහිමි ජනතාවට නොමිලේ බෙදාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි.