අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ් රි මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවට මෙම කෙටුම්පත ඉදිරිපත් කළේ ය.
2019 කොරෝනා වෛරස් රෝගය ( තාවකාලික විධිවිධාන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.