පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මූල්‍ය කළමනාකරණ ( වගකීම ) ( සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

    ජූනි 08, 2021

    මූල්‍ය කළමනාකරණ ( වගකීම ) ( සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට

     

    මූල්‍ය කළමනාකරණ ( වගකීම ) ( සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (08) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.


    වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් විවාදය ආරම්භ කළ අතර, මේ අවස්ථාවේ රට තුළ පවතින තත්ත්වය හමුවේ ජාතික වගකීමක් ලෙස සළකා සැවෝම එකතු වී කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya