කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති දුරස්ථ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ (email/ what sup/ viber) කම්කරු නීති වලට අදාළ ඕනෑම කරුණක් විමසීම හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හෝ සඳහා තමා සේවය කරන ආයතනය පිහිටා තිබෙන බල ප්‍රදේශයට අයත් කම්කරු කාර්යාලය වෙත යොමු කිරීමට මහජනයාට අවස්ථාව සළසා තිබේ.