පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරියක්

    ජූනි 09, 2021

    නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස දීපා ලියනගේ මහත්මිය පත් කෙරේ.

     

    ඒ මහත්මිය (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපිය භාර ගත්තාය.

    දීපා ලියනගේ මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya