කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ළමා සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය මෙම අවස්තාව සදහා සහභාගී වීමට නියමිතව ඇත.
කොවිඩ් ආසාදනය වුවහොත් සංකූලතා වැඩිවිය හැකි සහ වැඩි අවධානම් සහිත ගැබිණි මවුවරුන් මෙහිදී ප්‍රථම අදියරේදී ඒන්නත්කරණය කරනු ලබයි.