ඒ මහතා මේ බව පැවසූයේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති හමුවකට සහභාගී වෙමිනි.
මෙම හමුවේදී පෙරපාසල් ජාතික ප්‍රතිත්තියෙහි කෙටුම්පත පිළිබඳ මෙන්ම පෙර පාසල් දරුවන් වෙනුවෙන් හා ගුරුවරුන් වෙනුවෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කර ඇත.
එම අවස්ථාවට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂිකා නයනා ද සිල්වා, සහකාර අධ්‍යක්ෂිකා ලක්මී සෞභාග්‍යා යන මහත්මීන් ද සහභාගී විය.