පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    මෝදර පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටුවන ලද මිහිජයසෙවන නව පොලිස් ස්ථානය විවෘත කරයි

    ජූනි 15, 2021

    බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කරලීම සඳහා නව පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමේ සංකල්පයට අනුව කොළඹ උතුර පොලිස් කොට්ඨාසයට අයත් මෝදර පොලිස් බල ප්‍රදේශය තුළ පිහිටුවන ලද මිහිජයසෙවන නව පොලිස් ස්ථානය මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් පසුගියදා (11) විවෘත විය.

    මෙම ප්‍රදේශයේ සුලභ මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහාත්, පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පොලීසිය විසින් ජනතාවට සිදු කරනු ලබන සේවාවන් වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාත් මෙම පොලිස් ස්ථානය පිහිටුවීම අරමුණු කර ගෙන ඇත.

    මෙම අවස්ථාවට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද එක්විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya