පාස්කු ප්‍රහාරයේ අද සහ හෙට යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(18 දින) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් කළ විමසුමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍ය වෙත මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ පොලිස් අණ දෙන මැදිරියේ පැය 24 පුරාවටම සහකාර පොලිස් අධිකාරිවරයකු හෝ ඊට ඉහළ නිලධාරියකු සිටින බවත්, සැබෑ ලෙසම අසාධාරණයක් සිදුවී නම් පමණක් එම අංකයට දැනුම් දෙන ලෙසත් එසේ නොමැති නම් tell This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපෑලට පැමිණිලි ගොණු කළ හැකි බවත් නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.