මුල් අදියර යටතේ මිනුවන්ගොඩ ආසනයේ කොටුගොඩ, උඩුගම්පොළ, නයිවල හා මිනුවන්ගොඩ ප්‍ර දේශවල තෝරාගත් ගර්භණී මාතාවන් 200කට රුපියල් 2500 බැගින් ලබාදීම මේ යටතේ සිදුවිය.
කොවිඩ් නිසා පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ගර්භණී මාතාවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලක් ඇරඹේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ගම්පහ “රන්ලිය අරුණ”
කාන්තා සංවිධානය පරිත්‍යාගශිලින්ගේ ආධාරයෙන් එය ක්‍රියාත්මක කරයි.
මුල් අදියර යටතේ මිනුවන්ගොඩ ආසනයේ කොටුගොඩ, උඩුගම්පොළ, නයිවල හා මිනුවන්ගොඩ ප්‍ර දේශවල තෝරාගත් ගර්භණී මාතාවන් 200කට රුපියල් 2500 බැගින් ලබාදීම මේ යටතේ සිදුවිය.