පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    අඩු ආදයම්ලාභි පවුල් සඳහා වියළි ආහාර පාර්සල් 2500ක්

    ජූනි 25, 2021

    පොසොන් පොහොය නිමිති කරගනිමින් අඩු ආදයම් ලාභි පවුල් සඳහා වියළි ආහාර පාර්සල් 2500ක් බෙදාදීමක් අනුරාධපුරයේ දී සිදු විය.

    පොසොන් පොහොය නිමිති කරගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය හේතුවෙන් අඩාල වු ජනජිවිත නඟා සිටුවීම සඳහා අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් 2500 ක් ලබාදීම සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya