මෙම ගෝලීය වසංගත තත්ත්වයේ වුවද ගනුදෙනුකරුවන්ට සිය වැඩ කටයුතු අඛණ්ව කරගෙන යාමට අනෙකුත් ඇප්වල තිබෙන සියලු විශේෂාංග ද සමගින්
• අති නවීන ජංගම යෙදෙවුම්හි දක්නට ලැබෙන QR කෝඩ් (කේතයන්) ස්කෑන් කර මුදල් ගෙවීමේ පහසුකම.
• ක්ෂණිකව බැංකුවේ දුරකථන මධ්‍යස්ථානය සමග සම්බන්ධවීමේ හැකියාව ඇතුළු පහසුකම් රාශියක් ගනුදෙනුකරුවන්ට මෙමගින් සලසා දී තිබේ.
එම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනී කේශිලා ජයවර්ධන මැතිණිය, සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් මැතිතුමා, අධ්‍යක්ෂක මණ්ඩලයේ මහත්ම මහත්මීන්ගේ හා ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වයේ සහභාගිත්වයෙන් සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්මශ්‍රී කුමාරතුංග මහතා සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා වියානි ගුණතිලක මහතා ඇතුළු අරධිතයින් පිරිසක් සහභාගි වූහ.