හෙඳ වෘත්තීය සමිති විසින් ඉල්ලීම් මුල්කරගනිමින් වැඩවර්ජනවල නිරත වීම නිසා රෝහල් ප්‍රතිකාර සහ කොවිඩ් ප්‍රතිකාර වලට බලපෑම් එල්ල වී තිබෙන විටෙක ඔවුන්ගේ ඉල්ලීම් ලබා දීම පිළිබඳව ඊයේ
(05) දින කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වුයේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒ අනුව, සියලුම වෘත්තිකයින්ට අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ගේ ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිහත් වී තිබෙන බවත්, නිශ්චිත කරුණු ඇතුළත් එම සංදේශය ඉදිරියේ දී නිකුත් වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.