පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ගුරුවරුන්ගේ එන්නත්කරණයෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ පියවර ගන්නවා- ආධ්‍යාපන අමාත්‍ය

    ජූලි 12, 2021

    පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව අගෝස්තු මාසයේ දී පාසල් ආරම්භ කිරීමේ ප්‍රථම පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරයි.

     

    පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා අද(12) පැවති කොවිඩ් මර්දන එන්නත් ලබාදීම වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව අද දිනය තුළ කොළඹ කලාපය ට අයත් සියලුම ගුරුවරුන් එන්නත්කරණය කර අවසන්ය‍. රට පුරා ගුරුවරු 242,000ක් සිටින බවත් දැනටමත් ගුරුවරු වැඩි ප්‍රමාණයකට එන්නත ලබාදී අවසන් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya