පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    බියගම නිදහස් වෙළඳ කලාපයයේ දී එන්නත්කරණ වැඩසටහනක්

    ජූලි 13, 2021

    කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්‍යක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් ඊයේ (ජූලි 12) දිනයේ එන්නත්කරණ වැඩසටහන් සඳහා දායකත්වය ලබා දුන්නේ ය.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනූව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති

    ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භට පිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙයි.

    ඊයේ(ජූලි 12) බියගම නිදහස් වෙළඳ කලාපය ආයෝජන ප්‍රවර්ධන ඇඟලුම් කර්මනාතශාලා එන්නත්කරණ මධ්‍යස්ථානය වෙතින් එහි සේවක සේවිකාවන් සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya