අපයෝජනයට ලක් වූ ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීමේ ඒකක නවයක් පිහිටුවීමට ඊයේ (12) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ.