මෙම අවන්හල ඉදි කිරීමට වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 111කි. දිවයින පුරා සංචාරක සේවා ස්ථාන පිහිටුවීම යටතේ එය ඉදි කෙරිණි.
ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම සංචාරක අවන්හලේ නාම පුවරුව විවෘත කරන ආකාරයයි. අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.වීරසිංහ, සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.