මෙම ව්‍යාපෘතිය යටතේ කලා වැව ආසන්නයේ මහඉලුප්පල්ලම හා ඉපළෝගම ප්‍රදේශවල ජල පවිත්‍රාගාර ඉදිකිරීමේ කටයුතු ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා ආරම්භ කළේය.
මෙමගින් එම ප්‍රදේශ වල ගොවි පවුල් 1200ට පමණ පානීය ජලය ලැබෙන අතර, එම ව්‍යාපෘතිය සඳහා රු ලක්ෂ 30ක පමණ මුදලක් වැයවේ.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.