ඒ අනුව මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 න් 750,000 කට පළමු මාත්‍රාව ලෙසත්, මසකට පසු ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
කොවැක්ස් පදනම යටතේ නොමිලේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක් අද (16) දින ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.