ඒ අනුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (16) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩන්ගස්ලන්ද පිහිටි කහටගහ පතලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතය.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය සතු කහටගහ පතලෙහි මිනිරන්, අමුද්‍රව්‍ය ලෙස අපනයනය නවතා වටිනාකම් එකතුකර අපනයනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීමේ කටයුතු සැලසුම් කර තිබේ.