පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර - සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

    ජූලි 17, 2021

    අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර - සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට

    අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2021.07.17 සහ 2021.07.18 යන දිනයන් හී දී උතුරු මැද පළාත් අයදුම්කරුවන් සඳහා අනුරාධපුර හෙද පුහුණු පාසලේ දී සහ මධ්‍යම පළාත් අයදුම්කරුවන් සදහා මහනුවර හෙද පුහුණු පාසලේ දී පැවැත්වේ.

    මේ පිළිබද වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya