අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තවද, 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වන ඉරිදා දින පැවැත්වීමට සැලසුම්කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
2021 වර්ෂයේ ඔක්තොම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම නොවැම්බර් මස 15 වන සඳුදා දින සිට දෙසැම්බර් 10 වන සිකුරාදා දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.