අයදුම්පත් භාරගැනීම දිනය අවස්ථා දෙකකදී දීර්ග කළ අතර ඒම දිනය එළඹෙන ජූලි 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණත් රට තුළ පවතින තත්ත්වය අනුව එය තවත් සතියකින් කල්දැමීමට තීරණය කළ බව ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි
.