පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්නට තවත් අවස්ථාවක්

    ජූලි 25, 2021

    ශ්‍රී ලාංකාව වෙනුවෙන් (24) දින ඔලිම්පික් තරඟ බිමට පිවිසි බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, තායිවාන ක්‍රීඩක WANG Tzu-Wei සමඟ ප්‍රථම කාණ්ඩයේ තරඟයක් සඳහා සහභාගී විය.

    පළමු තරග වටය ලකුණු 21-12ක් ලෙස දෙවැනි තරග වටය ලකුණු 21-15ක් ලෙස ජයගත් WANG Tzu-Wei තරග වට 2-0ක් ලෙස තරඟය ජයගනිමින් F කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් විය. බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් හි 114 වැනි ස්ථානයේ පසුවන අතර WANG Tzu-Wei ශ්‍රේණිගත කිරීම් හි 10 වැනි ස්ථානයේ පසුවෙයි.

    එළඹෙන ජූලි 26 වැනිදා නිලූක කරුණාරත්න තවත් දෙවැනි කාණ්ඩයේ තරගයක් සඳහා ඉන්දීය ක්‍රීඩක Nhat Nguyen සමඟින් තරඟ වැදීමට නියමිත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya