පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි

    ජූලි 25, 2021

    කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි

    සිරස , ශක්ති මාධ්‍ය ජාලය හිමි කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත විය. කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී රාජමහේන්ද්‍රන් මහතා අද (25) අළුයම අභවප්‍රාප්ත වී තිබේ

    අභාවප්‍රාප්ත වනවිට රාජමහේන්ද්‍රන් මහතා 79 වැනි වියේ පසුවිය.ඒ අනුව කොවිඩ් නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරුණි. ආර්. රාජමහේන්ද්‍රන් මහතා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර රැසක හිමිකරුවෙකි.ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක්  ආර්.රාජමහේන්ද්‍රන් මහතා විසින් ඉටුකොට තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya