පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරට සම්මුඛ පරීක්ෂණ පවැත්වෙයි

    ජූලි 28, 2021

    අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුරට සම්මුඛ පරීක්ෂණ පවැත්වෙයි

    අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2021.07.31 සහ 2021.08.01 යන දිනයන් හී දී උතුරු පළාත්
    අයදුම්කරුවන් සඳහා යාපනය හෙද පුහුණු පාසලේ දී සහ දකුණු පළාත් අයදුම්කරුවන් සදහා ගාල්ල සහ මාතර හෙද පුහුණු පාසල්වල දී පැවැත්වේ.

    මේ පිළිබද වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ <http://www.health.gov.lk>  වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya