ඊට පෙර එනම්, 2021 අගෝස්තු 03 අඟහරුවාදා ප.ව. 2.00ට, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක, අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද ලබා දී තිබේ.
එම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.