මෙම අවස්ථාවට ජල සම්පාදන අමාත්‍යවරයාගේගේ පරීක්ෂණ නිලධාරී නීතීඤ දිශාන් ධර්මසේන මහතා, ජල සම්පත් මණ්ඩලයේ සභාපති ජේ.ඩී සමරසිංහ මහතා, සාමාන්‍යාධිකාරී ඉංජි.තිලකරත්න මහතා, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (මානව සම්පත් හා මූල්‍ය) එම්.ඒ.පුෂ්පකුමාර මහතා, සහකාර සමාන්‍යාධිකාරී ආර්.එම්.එස්.රත්නායක් මහතා, සහකාර සමාන්‍යාධිකාරී (මූල්‍ය) ඒ.බී.එම්.චන්ද්‍රසිරි මහතා, කළමණාකරු ප්‍රසම්පාදන කේ.කේ.එස්. කාරියවසම් මහත්මිය, ජේෂ්ඨ ජල විද්‍යාඥ ඒ.එස්.එම්.එන්.බී.සමරකෝන් මහතා ඇතුලු ජල සම්පත් මණ්ඩලයේ නිලධාරී පිරිසක් සහභාගී විය.