පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    කොළඹ ශාන්ත සෙබස්තියන් ඇල මාර්ග දොරටුව හා පොම්පාගාර මධ්‍යස්ථානය පරිසර ඇමතිගේ නිරීක්ෂණයට

    අගෝස්තු 02, 2021

    කොළඹ නගරය ආශ්‍රිතව ගංවතුර පාලනය කිරීමට කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය Metro Colombo Urban Development Project යටතේ ක්‍රියාත්මක කර තිබෙන කොළඹ ශාන්ත සෙබස්තියන් ඇල මාර්ග දොරටුව හා පොම්පාගාර මධ්‍යස්ථානය (St. Sebasthian North Lock Gates and Pumping Station ) ඊයේ දින (01) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිරීක්ෂණයට ලක් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ අවධියේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ ය. නිරීක්ෂණය අවසානයේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපෘතිය මහජනයාට ප්‍රතිලාභ රැසක් අත්වන සාර්ථක ව්‍යාපෘතියක් බවය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya