ඒ අනූව, මාර්ග ගත ක්‍රමය (Online) ඔස්සේ උපත් විවාහ මරණ ලේඛන පිටපත් ඉල්ලුම් කිරීමේ පළමු අදියර අද (2) සිට ආරම්භ වෙයි
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නොහැකිවීමත් ,සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවීමත්,සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට නොහැකි ආකාරයෙන් ඇතිවූ සංචරණ සීමාත් හමුවේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන උප්පැන්න,විවාහ,මරණ සහතික පිටපත් නිකුත්කිරිමේ ක්‍රියාවලියේදී දෙපාර්තමේන්තු නිළධාරීන්ට මෙන්ම මහජනතාවට ඇති වූ දුෂ්කරතාවන්ට විසඳුමක් ලෙස මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ
ජංගම දුරකථනය හෝ පරිගණකය භාවිතා කර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස අදාළ ගෙවීම් (Master card/ Visa card) සිදුකර අවශ්‍ය පිටත් ලබාගැනීමට පහසුකම් සළසා තිබේ.
විස්තර සඳහා පිවිසෙන්න - http://www.rgd.gov.lk/web/index.php/si/news-events-si/111-requesting-copies-of-birth-marriage-and-death-certificates-online.html