ඒ අනුව, රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම, සෑම බස් රථයකම කොවිඩ් 19 ව්‍යාප්තිය වැළක්වීම උදෙසා සෞඛ්‍ය නීති ක්‍රියාත්මක විය යුතු බවත් පැවසූ අමාත්‍යවරයා අද උදෑසන සිට සාමාන්‍ය පරිදි බස්රථ ධාවනයට පියවර ගත් බවද පැවසීය