මෙම වටිනා පරිත්‍යාගය MCC හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ ලියු සු මහතා විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී භාර දෙන ලදි.
රට තුළ වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා MCC නියෝජිතයින් ලබා දුන් දායකත්වය පිළිබඳව ජෙනරාල් කමල් ගුණරත්න සිය කෘතඥතාව පළ කළේය.
කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් Metallurgical Corporation of China Limited (MCC) හි ශ්‍රී ලංකා ශාඛාව, මුහුණු ආවරණ තොගයක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා වෙත පසුගියදා භාර දුන්නේය.