ප්‍රාථමික,ද්විතීයික, උසස් අධ්‍යාපනය හා තෘතීයික අධ්‍යාපනය සඳහා වූ ජාතික ගුවන්විදුලියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.