වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජනතාව මේ පිළිබදව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් මේ පිළිබද නිකුත් කරන නිවේදන පිළිබද ව විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දීමක් කර තිබේ.
උතුරු අක්ෂාංශ අංශක 10.68 ත් නැගෙනහිර දේශාංශ අංශක 92.36 ත් පිහිටීම දැක්වෙන අන්දමන් දුපත් ආසන්නයේ ප්‍රබත්වය රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයක් සිදුවී ඇති අතර ඉන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි.
වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජනතාව මේ පිළිබදව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් මේ පිළිබද නිකුත් කරන නිවේදන පිළිබද ව විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දීමක් කර තිබේ.