විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිය අඳහස් දක්වන අතරතුර ජනාධිපතිවරයා,අග්‍රාමාත්‍යවරයා ද සමඟ පාර්ලිමේන්තු සභාගර්භයට ඇතුළුවිය.
සභා ගර්භය තුළ රැඳී සිටිමින් ස්ථාවර නියෝග යටතේ යොමු කෙරෙමින් තිබූ වාචික ප්‍රශ්න වෙත සවන් දුන් ජනාධිපතිතුමා අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේ දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සමග සුහද කතා බහක නිරත විය.