අද (4) උදෑසන පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ට සහ රටේ ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙමින් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පැවසීය.