ප්‍රවාහන අමාත්‍යංශයේ අද (04) පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
දුම්රිය ධාවනය කළ යුතු ආකාරය පිළිබඳ දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, අමතර දුම්රිය කීහිපයක්ද ධාවනයට එක් කළ බව පැවසුවේය.
බස්ගාස්තු සංශෝධනය නෙවන බවත් කොවිඩ් කාලසීමාවේ 20%කින් බස් ගාස්තු වැඩි කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.බස්රථ වැඩිපුර සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බවත් අතුරු මාර්ගවල ධාවනය සඳහා ඉදිරියේ දී බස්රථ 600ක් ගෙන්වීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.