බෞද්ධ සැහැදැවතුන්ට වන්දනාමානා කිරීම සඳහා අද (05) සිට කොත්වහන්සේ දිවයිනේ දිස්ත්‍රික් 19ක් පුරා විථි සංචාරය කිරීමට නියමිතය.
අද පස්වරු 5.00ට හුණුපිටිය ගංගාරාම ඕල්ට්එයාර් ගොඩනැගිල්ල අසළින් රිය පෙරහැර ආරම්භ වීමට නියමිත අතර පස්වරු 7.30ට , ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කෙරෙති.
මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.