අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කොවිඩ් රෝගය මර්දනය කිරීම සඳහා රජය මේ දක්වා රුපියල් කෝටි දෙලක්ෂ පන් දහසක් වැය කර ඇති බවද අමාත්‍යවරයා කීය.
රජය එන්නත්කරණය සඳහා මෙපමණ මුදලක් වැය කරන්නේ මෙරට ජනතාවගේ ජීවිත වැදගත් නිසා යැයි පැවසූ මුදල් රාජ්‍ය ඇමතිවරයා, කොරෝනා පාලනය සඳහා රජය දිගටම කටයුතු කරන බවද සඳහන් කළේය