රෝගීන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාවය මතුව තිබෙන තත්ත්වය තුළ මෙම පියවර ගැනීමට සිදුව තිබේ.
ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම ඉහළ යන බව කී අමාත්‍යවරයා, මනුෂ්‍යත්වයට මුල් තැන දෙමින් සිදු කරගෙන යන වැඩවර්ජන නවත්වන ලෙස ඉල්ලා සිටියේ ය.
මෙතෙක් එන්නත ලබා නොගත් සියලු පුද්ගලයින් කඩිනමින් එන්නත ලබා ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.හෙට (6) සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් මෙරටට රැගෙන එන බවද අමාත්‍යවරයා පැවසීය.