බස්නාහිර පළාත තුළ ලියාපදිංචි කර ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම, කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අගෝස්තු 12 දින සිට අගෝස්තු 31 දින දක්වා අත්හිටුවීමට කටයුතු කෙරේ-කොමසාරිස්, බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුව: