ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ.
1- ජී.එල්. පීරිස් මහතා - විදේශ අමාත්‍ය
2- දිනේෂ් ගුණවර්ධන මහතා - අධ්‍යාපන අමාත්‍ය
3- පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - ප්‍රවාහන අමාත්‍ය
4- කෙහෙළිය රඹුක්වැල්ල මහතා - සෞඛ්‍ය අමාත්‍ය
5- ගාමිණි ලොකුගේ මහතා - විදුලිබල අමාත්‍ය
6- ඩලස් අලහප්පෙරුම මහතා - ජනමාධ්‍ය අමාත්‍ය
7- නාමල් රාජපක්ෂ මහතා - තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය
ධූරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය
ජනාධිපති මාධ්‍ය අංශය