රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යෂජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරිහු පිරිසක් එක් වූහ.
වත්මන් රජයේ විදුලි බල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු ජනමාධ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබීය.