ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 277ක් පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.