අමාත්‍යවරයා බව පැවසුවේ, අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
දැනටමත් විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන් ඇතුළු ඉල්ලුම් කරන සියලු දෙනාට ඉල්ලුම් කරන පිළිවෙල අනූව එම එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි.
මේ වන විට ලෝකයේ නිෂ්පාදනය කරන සෑම එන්නතක්ම අප රටට ලැබී ඇති බැවින් විදෙස්ගතවන්නන්ට ගැටලුවකින් තොරව අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන රට අනූව ගැළපෙන එන්නත ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.