සහල් මෙක්ට්‍රික් ටොන් 6000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවසරය ලබා දී තිබේ. ඒ අනුව පාකිස්ථාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ සහල් ආනයනය කිරීමට පියවර ගැනේ.