විශ්‍රාමික කම්කරුවෙකුගේ බොරුවලට පිළිතුරු දීමට සිදුවීම කණගාටුවක් බව ද අමාත්‍යවරයා සිය සටහනින් දක්වා තිබේ.
ඛනිජතෙල් හිඟයක් නොමැති බව බලශක්ති කැබිනට් අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා සිය ට්විටර් අඩවියේ සටහනක් තබමින් කියා සිටී.