පෙබරවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ''මංගල සටන් සගයෙකි''- අගමැති ශෝකය පල කරයි

    අගෝස්තු 24, 2021

    හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අසා මහත් කණගාටුවට පත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස් බුක් අඩවියේ පණිවුඩයක් තබමින් සඳහන් කරයි.

    එම ශෝක පණිවුඩය මෙසේ ය

    ''හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අසා මම මහත් කණගාටුවට පත්වුණෙමි.
    කලක් අප සමඟ ඉතා ම සමීපව දේශපාලන කටයුතු කළ එතුමා අපේ කඳවුරේ ද පෞද්ගලිකව මගේ ද දේශපාලන කටයුතු සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් හිතවතෙකි; දේශපාලනඥයෙකි; සටන් සගයෙකි.
    මේ කනගාටුදායක අවස්ථාවේ මංගල සමරවීර මැතිතුමාගේ පවුලේ සැමට සහ හිතවතුන්ට මගේ ශෝකය ප්‍රකාශ කරමි.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya