රටේ පවතින නීති පද්ධතිය අනුව ක්‍රියාකරන බවත් අපරාධ නීතිය අනුව ප්‍රහාරයට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව අංග සම්පූර්ණ විමර්ශනයක් සිදු කිරීම වගකීමක් බවත් විමර්ශන සිදු කරන කිසිදු නිලධාරියෙකුට කිසිදු බලපෑමක් සිදු වී නොමැති බවත් සියලු විමර්ශන සිදු කෙරෙන බවත් පොලිස්පතිවරයා පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනය පිළිබඳව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා (25) සිදු කළ විශේෂ ප්‍රකාශය -සම්පූර්ණ විඩියෝව
https://www.facebook.com/newslk/videos/4501357303255277